Paata Paatin Song Lyrics - පාට පාටින් ගීතයේ පද පෙළ

Paata Paatin Song Lyrics - පාට පාටින් ගීතයේ පද පෙළ
Song Title : Paata Paatin (පාට පාටින්)
Artist : Upeka Nirmani / Dinusha Dissanayake
Lyrics : Shehan Galahitiyawa
Melody : Chathurangana De Silva
Visual Director : Harsha Udakanda
Teledrama : Diyani Teledrama Song (දියණි - Derana TV දෙරණ TV)


පාට පාටින් පාටින්
රෝස යායෙන් යායෙන්
සීත පාවෙන් පාවෙන්නා
රෑම සිහිනෙන් සිහිනෙන්
තාම ආලෙන් ආලෙන්
දෑස සිහිවෙන් සිහිවෙන්නා
 
මැවෙනවා අද මතකයෙ මාව
සමනල සිහින සිත රැදිලා
  
පාට පාටින් පාටින්
රෝස යායෙන් යායෙන්
සීත පාවෙන් පාවෙන්නා
රෑම සිහිනෙන් සිහිනෙන්
තාම ආලෙන් ආලෙන්
දෑස සිහිවෙන් සිහිවෙන්නා
 
හදවත ගැහුනා හැඟුමක් දැනුනා
සුසුමන් සැලුනා ඔබේ රුව මැවුනා
හදවත ගැහුනා හැඟුමක් දැනුනා
සුසුමන් සැලුනා ඔබේ රුව මැවුනා
නිදි නොලා සිහිවෙනා
සමනල තටුවක සුව රැදුනා

පාට පාටින් පාටින්
රෝස යායෙන් යායෙන්
සීත පාවෙන් පාවෙන්නා
රෑම සිහිනෙන් සිහිනෙන්
තාම ආලෙන් ආලෙන්
දෑස සිහිවෙන් සිහිවෙන්නා

මැවෙනවා අද මතකයෙ මාව
සමනල සිහින සිත රැදිලා

පාට පාටින් පාටින්
රෝස යායෙන් යායෙන්
සීත පාවෙන් පාවෙන්නා
රෑම සිහිනෙන් සිහිනෙන්
තාම ආලෙන් ආලෙන්
දෑස සිහිවෙන් සිහිවෙන්නා
 
මතකය මැවුනා සිතුවිලි නිවුනා
සිහිනය පෙනුනා සෙනෙහස වෙලුනා
මතකය මැවුනා සිතුවිලි නිවුනා
සිහිනය පෙනුනා සෙනෙහස වෙලුනා
නිදි නොලා සිහිවෙනා
සමනල තටුවක සුව රැදුනා

පාට පාටින් පාටින්
රෝස යායෙන් යායෙන්
සීත පාවෙන් පාවෙන්නා
රෑම සිහිනෙන් සිහිනෙන්
තාම ආලෙන් ආලෙන්
දෑස සිහිවෙන් සිහිවෙන්නා

මැවෙනවා අද මතකයෙ මාව
සමනල සිහින සිත රැදිලා

පාට පාටින් පාටින්
රෝස යායෙන් යායෙන්
සීත පාවෙන් පාවෙන්නා
රෑම සිහිනෙන් සිහිනෙන්
තාම ආලෙන් ආලෙන්
දෑස සිහිවෙන් සිහිවෙන්නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment