Mariyawe Song Lyrics - මාරියාවේ ගීතයේ පද පෙළ

Mariyawe Song Lyrics - මාරියාවේ ගීතයේ පද පෙළ
Song Title : Mariyawe (මාරියාවේ)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : උදය මානවසිංහ
තනුව : සේන වීරසේකර


මාරියාවේ
මාරියාවේ
මාරියාවේ
මාරියාවේ ඔහෙ නවතින්නේ
සමාවෙලා මේ දුක අහපන්නේ
වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩ දී පලයන්නේ

නුඹ ආදා සිට පැල අඳුරේමයි
සතුට සාම සොම්නස නො‍රැ‍ඳෙන්නේ //
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩදී පලයන්නේ

නුඹ ආදා සිට නිවුණු ලිපේ ගිණි
හද තුළ මෙළවී ඇවිළෙන්නේ //
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ
වළාලයට ඉඩදී පලයන්නේ

මාරියාවේ
මාරියාවේ
මාරියාවේ

මාරියාවේ
මාරියාවේ
මාරියාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment