Ahase Dilennawu Chandra Song Lyrics - අහසේ දිලෙන්නාවු චන්ද්‍රා ගීතයේ පද පෙළ

Ahase Dilennawu Chandra Song Lyrics - අහසේ දිලෙන්නාවු චන්ද්‍රා ගීතයේ පද පෙළ

Ahase Dilennawu Chandra Song Lyrics - අහසේ දිලෙන්නාවු චන්ද්‍රා ගීතයේ පද පෙළ

Song Title : Ahase Dilennawu Chandra (අහසේ දිලෙන්නාවු චන්ද්‍රා)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා සහ සිඩ්නි ආටිගල
පද : සිරිල් පී. අබේරත්න
සංගීතය : ටී.ආර්. පාපා
1960 දී තිරගතවූ සුභද්‍රා චිත්‍රපටියේ ගීයකි.හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.(ගීයේ පද වල වැරදි තිබිය හැක)


අහසේ දිලෙන්නාවු චන්ද්‍රා
එබීලා බලන්නාසෙ සැංගී පෙනෙන්නා
මේ අපගේ
ප්‍රේම තරඟේ
නරඹන සේ සිනා පපා

හා හා හ හා ...
හා හ හා ...

දෝසේ දැනීලා මෙ ප්‍රේමේ
චන්ද්‍රා රාණීව ලැජ්ජාවෙන් දෝ
ලෝ
පෑරී අනේ
එබීලා බලන සේ පෙනේ
හා හා හ හා ...
හා හ හා ...

යෝගේ නිසා ඔබෙ මේ ලෙසිනේ
විනෝදේනී රඟපා තුටිනේ

යෝගේ මගේ මට සිහිවෙමිනේ
ප්‍රියාදර භාරී හා පුතු සෙනේ
මා හට නෑ පින් අනේ
ඔබෙ සොඳුරු ප්‍රේමේ හිමී
මේ ලෙස දෙන්නේ මේ මී
මා ප්‍රේමේට ස්නේහයෙනී

මා හට මැවුන සෙනේ
ප්‍රිය සොහොයුරු ප්‍රේමේ වැනී
ප්‍රේමේ සදා ම හිමිවු
මා භාරිට පුදමිනී

හර්දේ නැගෙන්නාවු වේගේ
ආලේ නිසා මාගෙ දැන් සෝක දේවී
ඇයිදො අනේ
නැද්දො සෙනේ
මට පිටුපා මේ ලෙසේ
මා කරා
හා හ හා
මා කරා
හා හ හා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
333

0 comments:

Post a Comment