Wen Wenna Song Lyrics - වෙන් වෙන්න ගීතයේ පද පෙළ

Wen Wenna Song Lyrics - වෙන් වෙන්න ගීතයේ පද පෙළ
Song Title : Wen Wenna (වෙන් වෙන්න)
ගායනය : දමිත් අසංක


වෙන් වෙන්න පුළුවන් නම්
වෙන් වී ඔබ යන්න
එපා අපේ ආදරේ ගැන
ආයෙත් කතාකරන්න

කඳුළු විඳ ගන්න
හැකිය මගේ නෙතට
අපේ ආදරේ වෙනුවෙන්
කඳුළු නොසලන්න

වෙන් වෙන්න පුළුවන් නම්
වෙන් වී ඔබ යන්න
එපා අපේ ආදරේ ගැන
ආයෙත් කතාකරන්න

ඉතින් කවදාවත්
නොවේ හමුවීමක්
අපේ ආදරේ හරියට
රේල් පීලි දෙකක්

වෙන් වෙන්න පුළුවන් නම්
වෙන් වී ඔබ යන්න
එපා අපේ ආදරේ ගැන
ආයෙත් කතාකරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment