Pana Se Lanweela Song Lyrics - පණ සේ ලංවීලා ගීතයේ පද පෙළ

Pana Se Lanweela Song Lyrics - පණ සේ ලංවීලා ගීතයේ පද පෙළ
Song Title : Pana Se Lanweela (පණ සේ ලංවීලා)
ගායනය : දමිත් අසංක


පණ සේ ලංවීලා
සිත් සේ පෙම් බන්දා
ඇයිදෝ හැරයන්නේ මා
නැතිදෝ හද උණුවෙලා

උමතුයි හැඟුමන් පාරයි මතකෙන්
සිහිවේ තැනුනු පෙම් මාළිගා
ආයේ මා රැදිලා
ගෙනයන් ඔබේ කරලා

පණ සේ ලංවීලා
සිත් සේ පෙම් බන්දා
ඇයිදෝ හැරයන්නේ මා
නැතිදෝ හද උණුවෙලා

නිදිගත් දෙනුවන් ඇහැරෙයි කඳුලින්
දවමින් සෙනෙහෙ පෑ ප්‍රාර්ථනා
එන්න මා ප්‍රේමී වෙලා
ගෙනයන් ඔබේ කරලා

සන්තාපේ ගිලිලා
විරහා ගී ගයාලා
ඉන්නෙදෝ දෙතැනක වෙලා
හිදිමිදෝ අපි අපේ වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment