Obe Sitha Ma Sitha Song Lyrics - ඔබෙ සිත මා සිත ගීතයේ පද පෙළ

Obe Sitha Ma Sitha Song Lyrics - ඔබෙ සිත මා සිත ගීතයේ පද පෙළ
Song Title : Obe Sitha Ma Sitha (ඔබෙ සිත මා සිත)
ගායනය : කසුන් කල්හාර
සංගිතය : නවරත්න ගමගේ
ගී පද : රනිල් ජයසේන


ඔබෙ සිත මා සිත වෙන් කළ
සිතුවිලි සංගිලි පාලම
ඒ මේ අත වැනෙනා
චකිතය සිත තනනා

ඇඟ සමබර කර එන්නෙ කොහොමද
හමනා විට ආදරේ කුණාටුව
ඇඳගෙන වැටුනත් හිතට දුකක්නම් නෑ
ඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවී
මා මියදුනත් කමක් නෑ

කීරි ගැහෙන කන් අයා සිටින්නද
බිදෙනා විට පාළමේ රැහැන්පට
දෑස පියාගෙන මං පියවර මැන්නා
ඔබ මා අතැඟිළි හමුවූ විගසකිනා
අප සිත් වෙන් කළ පාලම බිඳුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment