Nawathuna Thanama Song Lyrics - නැවතුන තැනම ගීතයේ පද පෙළ

Nawathuna Thanama Song Lyrics - නැවතුන තැනම ගීතයේ පද පෙළ
Song Title : Nawathuna Thanama (නැවතුන තැනම)
ගායනය : දසුන් මදුශාන්
සංගීතය : කසුන් කල්හාර
ගී පද : කසුන් වික්‍රමසිංහ


නැවතුන තැනම මං එදා හිඳිමි ඔබ එවිදෝ සිතා
තරහක් නෑ හිතේ සදා දුරකින් හිඳිමි ඔබ දෙස බලා
යළි එවිදෝයළි නේවිදෝ මගේ හිත දන්නේ නෑ
සතුට මට උරුම නෑ

මං දුන්න ආදරේ ඔය හිතට මදිවෙන්නති
මා වෙතින් මදිවෙච්ච ආදරේ ඔහු දෙන්නැති
මට වඩා ආදරෙන් ඔබ ගව ඔහු ඉන්නැති
ඒ නිසා මා ළගින් සමු අරන් ඔබ යන්නැති
ඔබ යන්නැති

ආදරේ කළ නිසා මට දැනෙන දුක වැඩේ ඇති
සිහි වුනත් ඔබේ හිනා ඒ කතා ඉවසුම් නැති
දැනෙන දුක ආදරේ මේ තරම් හැටි වෙන්නැති
මට ඒ ඇති

නැවතුන තැනම මං එදා හිඳිමි ඔබ එවිදෝ සිතා
තරහක් නෑ හිතේ සදා දුරකින් හිඳිමි ඔබ දෙස බලා
යළි එවිදෝයළි නේවිදෝ මගේ හිත දන්නේ නෑ
සතුට මට උරුම නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment