Kandulu Song Lyrics - කඳුළු ගීතයේ පද පෙළ

Kandulu Song Lyrics - කඳුළු ගීතයේ පද පෙළ
Song Title : Kandulu (කඳුළු)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : රාහුල සමරනායක
පද : අචල සොලමන්ස්


ඊයේ ඇස් වල තිබු කඳුලූ
පිසලන්නට බෑ කිව් නිසා...
ඒ කඳුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා...
සඳ අඳුරට උරුම වෙලා..

ආදරයේ කඳු බෑවුම් අතරේ..
කඳුලු වලින් මියැදී...
සිනහවෙන් ඉපදී...
ආ හැටි පෙරදී...
කඳුලේ ඉපදී වියැකී..
ඒ සුරතල් සිනා..

ඒ කඳුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා...
ඒ කඳුලේ ආදරයේ පැහැයක්... තිබුණා....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment