Kadadasi Oru Song Lyrics - කඩදාසි ඔරු ගීතයේ පද පෙළ

Kadadasi Oru Song Lyrics - කඩදාසි ඔරු ගීතයේ පද පෙළ
Song Title : Kadadasi Oru (කඩදාසි ඔරු)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : කසුන් කල්හාර
පද රචනය : නිලාන්


කඩදාසි ඔරූ
තොටුපලේ දිය වෙලා සිහිලැල් සිතුම්
ගං දියේ..පා වෙලා..සුන්දර හැඟුම්
ගං දොරේ නැවතිලා කඩදාසි ඔරු
තොටුපලේ දිය වෙලා
කඩදාසි ඔරූ

නව යෞවනේ කාලය දිනා යයි
හැල හොල්මනක්..ඇති ඒ ගානේ
ඔබ කියූ කතාවෙන්..රස තැන් සොයා මං
මා පා කලේ..කඩදහි ඔරු වගේ
මා පා කලේ..කඩදහි ඔරු වගේ
මා පා කලේ
කඩදාසි ඔරූ

සිත පිබිදුනත්..ආලය දිනා යයි
හැල හොල්මනක්..නැති ඒ ගානේ
මා කියූ කතාවෙන්..නී රස සොයාලා
ඔබ පා කලේ..කඩදහි ඔරු වගේ
ඔබ පා කලේ..කඩදහි ඔරු වගේ
මා පා කලේ
කඩදාසි ඔරූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment