Iye Dawasa Tharam Song Lyrics - ඊයේ දවස තරම් ගීතයේ පද පෙළ

Iye Dawasa Tharam Song Lyrics - ඊයේ දවස තරම් ගීතයේ පද පෙළ

Iye Dawasa Tharam Song Lyrics - ඊයේ දවස තරම් ගීතයේ පද පෙළ
Song Title : Iye Dawasa Tharam (ඊයේ දවස තරම්)
ගායනය : ලෙළුම් රත්නායක
පද රචනය : චාමින්ද රත්නසූරිය
තනුව හා සංගීතය : කසුන් කල්හාර


ඊයේ දවස තරම්
හෙට දවසත්
සුන්දර වේ මැයි
යුවතිය ඔබම තරම්
හැගුමන් දුන් මනකල්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්

කෙනෙකු නොවෙයි මිහිපිට නම්

සඳ උගුල්ලා අහසින්
ඔබට පෙනෙනා අයුරින්
අරුමැසි කවක් ලියන්නම්
පිබිදී නව ඍතුවක් සේ
කවුරුත් නොගැයූ ආදරයේ
මිහිරිම ගීය ගයන්නම්

ඊයේ දවස තරම්
හෙට දවසත්
සුන්දර වේ මැයි
යුවතිය ඔබම තරම්
හැගුමන්
දුන් මනකල්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්

කෙනෙකු නොවෙයි මිහිපිට නම්

මල් අවුස්සා රහසින්
ගිලිහෙන පෙති ගානේ
කෝටියක් තරම් සිප ගැනුම්
ඇඳ වියනට ඉහළින්
ඔබ තුරුළට හෙළන්නම්

ඊයේ දවස තරම්
හෙට දවසත්
සුන්දර වේ මැයි
යුවතියෙ ඔබම තරම්
හැගුමන්
දුන් මනකල්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්

කෙනෙකු නොවෙයි මිහිපිට නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment