වරකා බීම හදමු (Waraka Bima)

වරකා බීම හදමු (Wwaraka Bima) - Your Choice Way
ඔන්න අද මං ඔයාලට අරන් ආවා වරකා වලින් හදපු රසවත් බීම එකක් 😊

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🔸 හොඳින් ඉදුණු වරකා මදුලු 20 ක් පමණ
  • 🔸 සීනි මේස හැඳි 3 ක් පමණ ( රස අනුව අඩු වැඩි කර ගන්න )
  • 🔸 ලුණු පිංචක්
  • 🔸 දෙහි පලුවක යුෂ
  • 🔸 අවශ්‍ය පමණ අයිස් වතුර

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🟠 වරකා මදුළුවල ඇට ඉවත් කරන්න.
  2. 🟠 උතුරවා ගත් වතුර ටිකකට වරකා මදුළු දමා විගසින් ඉවතට ගන්න.
  3. 🟠 වරකා මදුළු, සීනි, ලුණු සහ අයිස් වතුර බ්ලෙන්ඩරයට  දමා හොඳින් ගසන්න.
  4. 🟠 එයට දෙහි යුෂ එකතු කර පෙරා බීමට ගන්න. 

ඔයාලත් හදලා රස බලන්නකෝ  😍 සැකසුම :© නදීෂා ගමගේ
හෙළයේ රස මිහිර
වරකා බීම හදමු (Wwaraka Bima) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment