Thangamani Mata Kawada Song Lyrics - තංගමනී මට කවදා ගීතයේ පද පෙළ

Thangamani Mata Kawada Song Lyrics - තංගමනී මට කවදා ගීතයේ පද පෙළ
Song Title : Thangamani Mata Kawada (තංගමනී මට කවදා)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : වසන්ත කුමාර කොබවක
තනුව : එච්.එම්. ජයවර්ධන


තංගමනී මට කවදා සින්නවේද මන්දා
සින්නවේද අන් හිමි නුඹ ඇන්න යාද මන්දා //

ගමන් එපා තනිමංසල
කනේ කඩුක්කන් සද්දෙන්
රැහේ දෙනෙත් නුඹ නවතාවී

ළතැවුල් මට
කඳුළු නුඹට //

තංගමනී මට කවදා සින්නවේද මන්දා
සින්නවේද අන් හිමි නුඹ ඇන්න යාද මන්දා

සිඳු වැල්ලේ හේඩාවේ
පුරුදු සිනා නොදුටු කලේ
නුඹේ සිතෙන් මං නැතිවේවී

කඳුළැල් මට
නුඹ වෙනතක //

තංගමනී මට කවදා සින්නවේද මන්දා
සින්නවේද අන් හිමි නුඹ ඇන්න යාද මන්දා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment