Ridee Nadee Tharaka Song Lyrics - රිදී නදී තාරකා ගීතයේ පද පෙළ

Ridee Nadee Tharaka Song Lyrics - රිදී නදී තාරකා ගීතයේ පද පෙළ
Song Title : Ridee Nadee Tharaka (රිදී නදී තාරකා)
ගායනය : මැණික් ජයසේකර සමග සුනිල් එදිරිසිංහ
පද : සමන් අතාවුදහෙට්ටි
තනුව : කලණි පෙරේරා
1987 දී කළ ගීයකි.“Selected hits of Menik Jayasekara” සංයුක්ත තැටියට ඇතුළත් විය.



රිදී නදී තාරකා
එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා

සිහින ප්‍රේම චාරිකා
පැතූ පැතුම් දම් බන්දන
රිදී නදී ගීතිකා

මල් පාරේ මල් ඉහිරී මල් ඇතිරිල්ලයි
මිතුරු මිතුරියන්ට හොරෙන්
මල් ඇතිරිලි යාය මතින්
එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා

ආකාසේ තරු සැරසී සඳ සිහිලැල්ලයි
මිතුරු මිතුරියන්ට හොරෙන්
සඳකැන් තරු යාය මතින්
එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා

රිදී නදී තාරකා
එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා

සිහින ප්‍රේම චාරිකා
පැතූ පැතුම් දම් බන්දන
රිදී නදී ගීතිකා

එන්න යන්න අපි ගයන්න
රිදී නදී ගීතිකා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ridee Nadee Tharaka Song Lyrics - රිදී නදී තාරකා ගීතයේ පද පෙළ Ridee Nadee Tharaka Song Lyrics - රිදී නදී තාරකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 12, 2022 Rating: 5

0 comments:

Post a Comment