Mage Hitha Gawa Song Lyrics - මගේ හිත ගාව ගීතයේ පද පෙළ

Mage Hitha Gawa Song Lyrics - මගේ හිත ගාව ගීතයේ පද පෙළ
Song Title : Mage Hitha Gawa (මගේ හිත ගාව)
ගායනය : දමිත් අසංක


මගේ හිත ගාව දඟ දාපු මනමාලියේ
නුඹ ගිනි තියල මල් යහන කොහේදෝ ගියේ
කෝ මට දුන්නු ඔබේ බොරු ආදරේ

සදාකාලිකයි නම් ඔබ වෙන්ව යන්නේ නෑ
අනේ එහෙම නොවුනානම් තනි වෙන්නේ නෑ
සදාකාලිකයි නම් ඔබ වෙන්ව යන්නේ නෑ
අනේ එහෙම නොවුනානම් තනි වෙන්නේ නෑ
මගේ පෙම් ලෝකේ තනි වෙන්නේ නෑනේ

මගේ හිත ගාව දඟ දාපු මනමාලියේ
නුඹ ගිනි තියල මල් යහන කොහේදෝ ගියේ
කෝ මට දුන්නු ඔබේ බොරු ආදරේ

සිනා මල් කතාවෙන් රැවටී ගියා ඔබේ
තවත් මේ වගේ මා රැවටෙන්නේ නෑ අනේ
සිනා මල් කතාවෙන් රැවටී ගියා ඔබේ
තවත් මේ වගේ මා රැවටෙන්නේ නෑ අනේ
මාව අසරණ කළා ඔබේ ආදරේ

මගේ හිත ගාව දඟ දාපු මනමාලියේ
නුඹ ගිනි තියල මල් යහන කොහේදෝ ගියේ
කෝ මට දුන්නු ඔබේ බොරු ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment