Hiru Hinahi Song Lyrics - හිරු හිනහී ගීතයේ පද පෙළ

Hiru Hinahi Song Lyrics - හිරු හිනහී ගීතයේ පද පෙළ
Song Title : Hiru Hinahi (හිරු හිනහී)
Singing : Pradeep Rangana


හිරු හිනහී දිලුනා පෙරවරේ
නෙතු ගැටුනා නුඹ සරසවි බිමේ
සසරේ මතක මැව්වා දෝ රූ
හද කළඹා
සිත බැඳුනා නේ නෙතඟින් කී දේ
මා හද පුබුදාලා
මන පුබුදා වසඟ කලා

නව යොවුනේ පැතු පෙම වීලා
නොසිතුව සේ පෙරමඟ රැඳිලා
මා මනසේ රැඳි පෙම් රුව වූවා
මා හඳ රැඳුනේ නුඹ පමනයි නේ
සිත ගත් ආදරියේ
මන පුබුදා වසඟ කලා


හිරු හිනහී දිලුනා පෙරවරේ
නෙතු ගැටුනා නුඹ සරසවි බිමේ
සසරේ මතක මැව්වා දෝ රූ
හද කළඹා
සිත බැඳුනා නේ නෙතඟින් කී දේ
මා හද පුබුදාලා
මන පුබුදා වසඟ කලා

නෙතු අතරේ කඳුලැලි රඳවා
කිසි දිනයේ නොයනෙමි හැරදා
මා පණ සේ රකිනෙමි නුඹ සැමදා
නුඹ හද අරණේ මිනි පහනක් සේ
හිඳිනෙමි ආදරියේ
මන පුබුදා හිඳිමි සදා

හිරු හිනහී දිලුනා පෙරවරේ
නෙතු ගැටුනා නුඹ සරසවි බිමේ
සසරේ මතක මැව්වා දෝ රූ
හද කළඹා
සිත බැඳුනා නේ නෙතඟින් කී දේ
මා හද පුබුදාලා
මන පුබුදා වසඟ කලා
මන පුබුදා වසඟ කලා
මන පුබුදා වසඟ කලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hiru Hinahi Song Lyrics - හිරු හිනහී ගීතයේ පද පෙළ Hiru Hinahi Song Lyrics - හිරු හිනහී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 07, 2022 Rating: 5

0 comments:

Post a Comment