Hama Raakama Song Lyrics - හැම රෑකම ගීතයේ පද පෙළ

Hama Raakama Song Lyrics - හැම රෑකම ගීතයේ පද පෙළ
Song Title : Hama Raakama (හැම රෑකම)
Artist : Madhuka Wijesinghe
Lyrics l Melody | Music : Madhuka Wijesinghe
Mix and mastered : Madhuka Wijesinghe
Video footages : Ashen Umayanga 
Road footages : Randimal De Alwis 
Video Editing : Madhuka Wijesinghe
Background art : Deshan Tharusha
Thumb Nail : Deshan Tharusha


රැවටුනු හිත සුන්බුන් වේවිද
සුන්දර ඒ දවස ගැන නුබ හිත හිත
පැවසුව වදනන් ඒ නුබමද
නොමැකෙන සේ අද

හැම රෑකම හැම තැන ඇවිදන් යන්
තරු බල බල අහසෙම හඳ පෙන්නන්
රහසෙම ඇවිදින් නොකියම යන්න
ඒ රැවටුන තාලෙට මම ආසා

ඒ රැවටුන තාලෙට මම ආසා
තරු බල බල අහසෙම හඳ පෙන්නන්

ඈත අල්තාරේ
පියඹා ආවානේ
රැයට දුන් ආලේ
නුබද සිතුනානේ

සිහින නෑ පාවේ
දුරට ඇදුනාවේ
නුබට දුන් ආලේ
හදෙහි නෑ ආයේ

හැම රෑකම හැම තැන ඇවිදන් යන්
තරු බල බල අහසෙම හඳ පෙන්නන්
රහසෙම ඇවිදින් නොකියම යන්න
ඒ රැවටුන තාලෙට මම ආසා

ඒ රැවටුන තාලෙට මම ආසා
තරු බල බල අහසෙම හඳ පෙන්නන්

ඈත අල්තාරේ
පියඹා ආවානේ
රැයට දුන් ආලේ
නුබද සිතුනානේ

හැම රෑකම හැම තැන ඇවිදන් යන්
තරු බල බල අහසෙම හඳ පෙන්නන්
රහසෙම ඇවිදින් නොකියම යන්න
ඒ රැවටුන තාලෙට මම ආසා

ඒ රැවටුන තාලෙට මම ආසා
රහසෙම ඇවිදින් නොකියම යන්න
තරු බල බල අහසෙම හඳ පෙන්නන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment