Army Navy Air Force Song Lyrics - ආමි නේවි එයාෆෝස් ගීතයේ පද පෙළ

Army Navy Air Force Song Lyrics - ආමි නේවි එයාෆෝස් ගීතයේ පද පෙළ
Song Title : Army Navy Air Force (ආමි නේවි එයාෆෝස්)
ගායනය : අජිත් කුමාරසිරි
සංගීතය : අජිත් කුමාරසිරි
ගී පද : අජිත් කුමාරසිරි


ආමි නේවි එයාෆෝස්
ඊ.පී.ඩී.පී. එල්.ටී.ටී.ඊ. //
මව්බිම නැත්නං මරණය කිව්වත්
පෙලෝ ටෙලෝ සහ කරුණා අම්මාන්
අම්මේ මේ කිසිවෙකු හට බෑ
ජීවිත දෙන්නට වෛරෙන් නොමරා ඔබ වාගේ
අම්මේ මේ කිසිවෙකු හට බෑ
පණක් රකින්නට ඔබ වාගේ

එස්.එල්.එෆ්.පී. යූ.එන්.පී.
එල්.එස්.එස්.පී. එන්.එස්.එස්.පී. //
ජේ.එච්.යූ. සහ ජේ.වී.පී.
ඒ ටු ඉසෙඩ් ඒ බී ???
අම්මේ මේ කිසිවකු හට නෑ
උඹ වාගේ මා ගැන සැළසුම් මගෙ ජීවිතයට
අම්මේ මේ කිසිවකු හට බෑ නෑ නෑ නෑ
වැටහෙන්නේ දුක අවංකවම

ඩබ්ලිව්.එච්.ඕ. යූ.එන්.සීඩා
නෝවෙත් දෙන්නේ පිටරට පීඩා //
සී.එන්.එන්. සහ බී.බී.සී.
ස්කයි එයාර් ඇන්ඩ් එම්.ටී.වී.
වයි එෆ්.එම්. ඇන්ඩ් ශ්‍රී එෆ්.එම්.
අයි එෆ්.එම්. රජ එෆ්.එම්.
සිරස ෂා ඇන්ඩ් ද ගී හිරු එෆ්.එම්.
ලක්හඬ එස්.එල්.බී.සී. අයි සී
අම්මේ මේ කිසිවෙකු හට බෑ
මා නලවන්නට උඹ වාගේ
අවංකවම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment