Aawa Man Ipaduna Gedora Bala Song Lyrics - ආවා මං ඉපදුණ ගේදොර බලා ගීතයේ පද පෙළ

Aawa Man Ipaduna Gedora Bala Song Lyrics - ආවා මං ඉපදුණ ගේදොර බලා ගීතයේ පද පෙළ
Song Title : Aawa Man Ipaduna Gedora Bala (ආවා මං ඉපදුණ ගේදොර බලා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : ආර්. මුත්තුසාමි
1964 දී තිරගතවූ "සුලලිත සෝබනී" චිත්‍රපටියේ ගීයකි.


ආවා මං ඉපදුණ ගේදොර බලා
අර හැම දේකම ලස්සන කම වැඩිවෙලා

ආවා මං ඉපදුණ ගේදොර බලා
අර හැම දේකම ලස්සන කම වැඩිවෙලා //

කෝ දෙයක් අනේ
කෝ බිමක් අනේ
මා වෙතින් විනෝදෙ යාවි අහසේ පාවෙලා

කෝ දෙයක් අනේ
කෝ බිමක් අනේ
මා වෙතින් විනෝදෙ යාවි අහසේ පාවෙලා

නෑ සුරම්‍ය ජන්ම භූමියේහි වාසලා

ආවා මං ඉපදුණ ගේදොර බලා
අර හැම දේකම ලස්සන කම වැඩිවෙලා

මා දෙඅත් තියේ
මා දෙපා තියේ
අන් සියල්ල සුන් වෙලා ගෙනේවි වේදනා

මා දෙඅත් තියේ
මා දෙපා තියේ
අන් සියල්ල සුන් වෙලා ගෙනේවි වේදනා

මා තුරුල්ලෙ වූ මගේ කැදැල්ල නැතිවෙලා

ආවා මං ඉපදුණ ගේදොර බලා
අර හැම දේකම ලස්සන කම වැඩිවෙලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment