Sulangata Musuwana Song Lyrics - සුළඟට මුසුවන ගීතයේ පද පෙළ

Sulangata Musuwana Song Lyrics - සුළඟට මුසුවන ගීතයේ පද පෙළ
Song Title : Sulangata Musuwana (සුළඟට මුසුවන)
Singing : Buddika Ushan (බුද්ධික උෂාන් මහත්මා)


සුළඟට මුසුවන දවසක
අවසන් සුසුම් පොද
අද වාගෙම මා ළඟ මගෙ මැණිකේ
මට කියන්න ඉන්නවා නේස ඉතින් ඔබ

සුළඟට මුසුවන දවසක
අවසන් සුසුම් පොද
අද වාගෙම මා ළඟ මගෙ මැණිකේ
මට කියන්න ඉන්නවා නේස ඉතින් ඔබ

සීතල පැන් පොදක් දෙතොලඟ
උණුසුම් හාදුවක් නළලත
තබනවාද එබ පවසන්න මගෙ සඳ
ඒ පිනෙන් මට සමුගෙන යන්න

ළංවී එක්වරක් සවනට
යන්තම් තෙපලන්න හෙමිහිට
ආදරෙයි නේද මේ ඩිංග මට ඇති
රත්තරන් ඇස් දෙක වහගන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment