Anangayage Dunna Song Lyrics - අනංගයාගේ දුන්න ගීතයේ පද පෙළ

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2T6VkUWUllvOEbQwsVuckycbApS0h0M1gN1k70BvBmtoQ_skLJlJ3tS58QzgA3Mz1k_ghn3BmAfQgjH5jW48tYG2parMPP8xZdvCWyJD1RZ_IuyjcjgeKDNLE8CDPAV6A5sQEizlrHe9x/w2400/
Song Title : Anangayage Dunna (අනංගයාගේ දුන්න)
Artiste : Udara Kaushalya
Music Produced by Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachchige 
Directed by Pushpitha Nirmal 
Production : SGM Tunes
Copyright & Distribution SGM Tunes 2022


අනන්ගයාගේ දුන්න
කැඩිලා වගේ තාම
තනිකඩ පැත්තේ තාම මා
දැන්වත් යාලු වෙන්න
හිත ගිය කෙනා දෙන්න
පුන් සඳ වගේ රෑට ආ

සුන්දර මගේ හීන
ඔබ විතරක්ම පේන
නින්දෙන් නමත් කියනවා
ඔච්චර ගනන් මොකද
කැමැත්ත අරන් එන්න
නැත්තන් මං තනි වෙනවා

අනන්ගයාගේ දුන්න
කැඩිලා වගේ තාම 
තනිකඩ පැත්තේ තාම මා 
දැන්වත් යාලු වෙන්න 
හිත ගිය කෙනා දෙන්න 
පුන් සඳ වගේ රෑට ආ

වාටි පිටින් අරන් ආවා මෙන්න ඉතින් මල්
මාල ගොතන් පාර බලන් ඉන්නම් එනකන්
හෙට්ටි විදියෙත් නෑ මං තරම් වටින රන්
කෙල්ලේ එක හටිටියේ බෙදන් කන්න ඕනේ දැන්

අනන්ගයාගේ දුන්න
කැඩිලා වගේ තාම 
තනිකඩ පැත්තේ තාම මා 
දැන්වත් යාලු වෙන්න 
හිත ගිය කෙනා දෙන්න 
පුන් සඳ වගේ රෑට ආ

ඒ ගසන පද්දන මකල් බේරේ පදේ බැදේයා 
ආ සද්දෙට ලස්සන නටනයක්මයි හිතේ රැදේයා
අලුත් ඉරක් නැගෙයා
අමුත්තකුත් දැනෙයා
ඒ සුන්දර ගලක් ඒවි අම්මපා

අනන්ගයාගේ දුන්න
කැඩිලා වගේ තාම 
තනිකඩ පැත්තේ තාම මා 
දැන්වත් යාලු වෙන්න 
හිත ගිය කෙනා දෙන්න 
පුන් සඳ වගේ රෑට ආ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment