Ada Heta Oba Ma Athahera Yana Bawa Song Lyrics - අද හෙට ඔබ මා අතහැර යන බව ගීතයේ පද පෙළ

Ada Heta Oba Ma Athahera Yana Bawa Song Lyrics - අද හෙට ඔබ මා අතහැර යන බව ගීතයේ පද පෙළ
Song Title : Ada Heta Oba Ma Athahera Yana Bawa (අද හෙට ඔබ මා අතහැර යන බව)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
1976 දී "වික්ටරි" ලේබලයෙන් නිකුත් වූ "අවසර නැත මට" තැටියට ඇතුළත් වූ ගීයකි.තැටි අංකය  Victory/ VC-04


අද හෙට ඔබ මා
අතහැර යන බව
දැනගන්නට ලැබුණා
රහසින් මට ඇසුණා

ඔබ රවටා නැත
ඔබ හඬවා නැත
දැන දැන මා නම්
වැරදි කළේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසට තතු නොහැඟෙයි

අද හෙට ඔබ මා
අතහැර යන බව
දැනගන්නට ලැබුණා
රහසින් මට ඇසුණා

යොමුවී වෙනතක
ඔබ තනිවූ දින
තනියට සිටියේ
මා පමණකි ළඟ
දැන් ඔබ මා රිදවා
යළි වෙනතක බැඳිලා

අද හෙට ඔබ මා
අතහැර යන බව
දැනගන්නට ලැබුණා
රහසින් මට ඇසුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment