Gaga Diyehi Pawee Song Lyrics - ගඟ දියෙහි පාවී ගීතයේ පද පෙළ

Gaga Diyehi Pawee Song Lyrics - ගඟ දියෙහි පාවී ගීතයේ පද පෙළ
Song Title : Gaga Diyehi Pawee (ගඟ දියෙහි පාවී)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : රෝහණ වීරසිංහ


ගඟ දියෙහි පාවී
සඳ දියව යාවී
නිදි වරා සිටින මේ රැය සුසුම් හෙළනවා
නොහැඟෙන
තනිකම
සිතේ වෙළෙනවා  //

මේ යොවුන් රාත්‍රියේ පිපී තරු නිවෙයි
ආදරේ උණුසුමින් වෙලී සිත සැළෙයි //
රැය පිබිදිලා
තරු පිරිවරා

තරු පිරිවරා
රැය පිබිදිලා
සඳයි සොයන්නේ
ඒ ඔබයි
ඔබ සඳයි
මගේ සඳ ඔබයි
මගේ සඳ ඔබයි
සඳ ඔබයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment