Bala Lama Mal Pipena Song Lyrics - බාල ළමා මල් පිපෙණා ගීතයේ පද පෙළ

Bala Lama Mal Pipena Song Lyrics - බාල ළමා මල් පිපෙණා ගීතයේ පද පෙළ
Song Title : Bala Lama Mal Pipena (බාල ළමා මල් පිපෙණා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි හා ළමා කැළ
පද : යසනාත් ධම්මික බණ්ඩාර
තනුව : ප්‍රභාත් ආලෝක


බාල ළමා මල් පිපෙණා
හෝඩි පොතේ පාර දිගේ
මල් පෙති යට එරමිණියා
කටු වැටුණේ ඇයි
(කටු වැටුණේ ඇයි...)

ආ .... ආආආ ....
ආ ... ආඅ ආඅ ආ ...

සෝඩි ටිකිරි පා ගැටෙනා
පින්න ඉහෙන තණ පලසේ
ලා දළු යට නිදිකුම්බා
රුදු උල් හී ඇයි
(රුදු උල් හී ඇයි)

බාල ළමා මල් පිපෙණා
හෝඩි පොතේ පාර දිගේ
මල් පෙති යට එරමිණියා
කටු වැටුණේ ඇයි
(කටු වැටුණේ ...)

ආ .... ආආආ ....
ආ ... ආඅ ආඅ ආ ...

තාම කිරි සුවඳ හමනා
බිළිඳු රෝස මුවකමලේ
සුවඳ මල් මතක උරණා
කළු දෙබරුන් ඇයි
(කළු දෙබරුන් ඇයි)

බාල ළමා මල් පිපෙණා
හෝඩි පොතේ පාර දිගේ
මල් පෙති යට එරමිණියා
කටු වැටුණේ ඇයි
(කටු වැටුණේ ඇයි...)

ආ .... ආආආ ....
ආ ... ආඅ ආඅ ආ ...
ආ .... ආආආ ....
ආ ... ආඅ ආඅ ආ ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment