Thawath Kenek Diha Bala Song Lyrics - තවත් කෙනෙක් දිහා බලා ගීතයේ පද පෙළ

Thawath Kenek Diha Bala Song Lyrics - තවත් කෙනෙක් දිහා බලා ගීතයේ පද පෙළ
Song Title : Thawath Kenek Diha Bala (තවත් කෙනෙක් දිහා බලා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : සුපර් ගෝල්ඩන් චයිම්ස්
1975 දී "ෂන්ස්" ලේබලය යටතේ නිකුත් වූ "මට ඔබ ලියූ ගී" තැටියට ඇතුළත් වූ ගීයකි. තැටි අංක Shans - 1111


තවත් කෙනෙක් දිහා බලා
සිනාසුණා මෙමා කියා
අමනාපයෙන් වගේ දැනේ ඔයා
මා එහෙම නෑ
තරහා වෙන්නෙ නෑ
නෑ මා සිනිසෙන්නෙ නෑ

බෑ දැන් සිතාගන්න කිසිවක් සිතේ
කැළඹී ඇති නිසා
මතුවී කටකතා
හඳුනාගත් නිසා
බොළඳයි ඔබෙ කතා
සැනසෙන්න කිසිවක් කියන්නේම නෑ

තවත් කෙනෙක් දිහා බලා
සිනාසුණා මෙමා කියා
අමනාපයෙන් වගේ දැනේ ඔයා
මා එහෙම නෑ
තරහා වෙන්නෙ නෑ
නෑ මා සිනිසෙන්නෙ නෑ

මාගෙන් සමාවක්ද ඕනෑවුනේ
මා දන්නෙ නෑ
කරුණූ දන්නෙ නෑ
හිතාගන්න බෑ
අදහාගන්න බෑ
වැටහෙන්නෙ නෑ ඇයිද මා දන්නෙ නෑ

තවත් කෙනෙක් දිහා බලා
සිනාසුණා මෙමා කියා
අමනාපයෙන් වගේ දැනේ ඔයා
මා එහෙම නෑ
තරහා වෙන්නෙ නෑ
නෑ මා සිනිසෙන්නෙ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment