Subha Kiya Ma Song Lyrics - සුභා කියා මා ගීතයේ පද පෙළ

Subha Kiya Ma Song Lyrics - සුභා කියා මා ගීතයේ පද පෙළ
Song Title : Subha Kiya Ma (සුභා කියා මා)
ගායනය : පුන්සිරි සොයිසා
තනුව : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
පද : චන්ද්‍රසේන රංගේ


සුභා කියා මා ඔබ අමතන්නද
ස්වර්ණමාලී ලෙස ඔබ අමතන්නද
මට නම් නොහැඟෙන්නේ
කොහොම ඇමතුවත්
ඒ හා සැසඳෙන ඔබේ රුවින්
භවය පුරා මා සුවපත් වන්නේ

කිඳුරු ඇසින් දඹදිවම වශී කල
කිඳුරු ඇසින් දඹදිවම වශී කල
එදා ඉපදුන සුභා ලෙසේ
මෙදා මෙදියත උපන් සුභා ඔබමයි

සුභා කියා මා ඔබ අමතන්නද
ස්වර්ණමාලී ලෙස ඔබ අමතන්නද
මට නම් නොහැඟෙන්නේ
කොහොම ඇමතුවත්
ඒ හා සැසඳෙන ඔබේ රුවින්
භවය පුරා මා සුවපත් වන්නේ

ලැම විල රන් පෙති ගෝමර මාලා
ලැම විල රන් පෙති ගෝමර මාලා
නුපුරුදු හැඟුමක් හද කලඹයි
ස්වර්ණමාලී ලෙස ඔබ අමතන්න හිතෙයි

සුභා කියා මා ඔබ අමතන්නද
ස්වර්ණමාලී ලෙස ඔබ අමතන්නද
මට නම් නොහැඟෙන්නේ
කොහොම ඇමතුවත්
ඒ හා සැසඳෙන ඔබේ රුවින්
භවය පුරා මා සුවපත් වන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment