Seetha Arane Supul Namala Song Lyrics - සීත අරණේ සුපුල් නාමල ගීතයේ පද පෙළ

Seetha Arane Supul Namala Song Lyrics - සීත අරණේ සුපුල් නාමල ගීතයේ පද පෙළ

Seetha Arane Supul Namala Song Lyrics - සීත අරණේ සුපුල් නාමල ගීතයේ පද පෙළ

Song Title : Seetha Arane Supul Namala (සීත අරණේ සුපුල් නාමල)
ගායනය : මිල්ටන් මල්ලවාර්ච්චි සමහ මාලිනී බුලත්සිංහල
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
“ආරාධනා“ චිත්‍රපටයේ ගීතයක්


සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ

ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන් //
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්
හදවතින්

සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ

වළාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි //
මහා කතරක ගෙවූ තනි මග
නිමා කල ඉම ඔබ නෙතයි
ඔබ නෙතයි

සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment