Oba Dannawanam Eka Kandulu Bidak Song Lyrics - ඔබ දන්නවනම් එක කඳුළු බිඳක් ගීතයේ පද පෙළ

Oba Dannawanam Eka Kandulu Bidak Song Lyrics - ඔබ දන්නවනම් එක කඳුළු බිඳක් ගීතයේ පද පෙළ
Song Title : Oba Dannawanam Eka Kandulu Bidak (ඔබ දන්නවනම් එක කඳුළු බිඳක්)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : තිස්සසිරි පෙරේරා


ඔබ දන්නවනම් එක කඳුළු බිඳක්
හිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවානම්

එක මලක් තනන්නට රුවට රුවින්
ගහ වැල දුක් ගින්දර විඳින තරම්
ඒ පිපුනු මලත් කළු දෙබරු ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවානම්

ඔබ දන්නවනම් එක කඳුළු බිඳක්
හිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවානම්

දස මසට වඩා පුරනා පෙරුමන්
ලොව හදන වඩන මව් වරුනි උතුම්
මට කියා දෙන්න ලොව ඇතිද ඉතින්
වෙන අරුතක් මේ ජීවිතය තරම්

ඔබ දන්නවනම් එක කඳුළු බිඳක්
හිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවානම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment