Laawata Song Lyrics - ලාවට ගීතයේ පද පෙළ

Laawata Song Lyrics - ලාවට ගීතයේ පද පෙළ
Song Title : Laawata (ලාවට)
Artist : Shammi Fernando
Directed By @Ravindu Abeyrathna
Melody : Shammi Fernando
Music : @Zack N  
Lyrics : Lasitha Jayaneththi Arachchige
Mix & Mastering : Chamath Sangeeth @ C Music
Written & Directed By Ravindu Abeyrathna
Dop, editor & colorist : Nishan B @bmaxstudio
Thumbnail : Dumi Gfx
Artwork & Motion Poster : Thush Favorite @FavoriteMusic
Video Production : Golden Film House
Still Photography | Chamod Dilshan
Social Media Partner : Avishka Shyaminda , Captain Page | I Love You Page , Himal Kekulawala , Varangana Kekulawala  
Cast:Shammi Fernando / Chamathsara Navodi

Ringtone Codes👇🏻
Dialog : 8710610529
Hutch : 369287048
Mobitel : 74742829
Airtel : 8880098976


ඇස් කෝණේ... ඉගි බිගි පෙලහර මට දෝ පෑවේ...
හිත්මානේ... ලස්සන මල් පෙරහැරවල් යන්නේ...
පෙනෙනා දා... ආසයි මා...
පාටයි ලා... රෝසයි දෙකම්මුලම ආහ්

ලාවට දුටුව ඔබේ
කෝමල වලට ඇදේ
රවුමට ඔය උකුලේ
හිත ගැටගැහිලා වගේ

ලාවට දුටුව ඔබේ
කෝමල වලට ඇදේ
රවුමට ඔය උකුලේ
හිත ගැටගැහිලා වගේ (නේ)

වර්ණ එකිනෙක යොදා
දැමු ලස්සන රටා
එන්න ලගටම පුංචි සරුංගලේ මගෙ ඔයා...

ඉන්න තනිකම මකා
දෙන්නකෝ ලගට වෙලා
යන්නේ බොරුවට නේද ඉතින් පස්ස හරවලා
හිතට කලන්තේ හදලා...හදලා.. කොහෙද දුවන්නේ නොබලා නොබලා

ලාවට දුටුව ඔබේ
කෝමල වලට ඇදේ
රවුමට ඔය උකුලේ
හිත ගැටගැහිලා වගේ

ලාවට දුටුව ඔබේ
කෝමල වලට ඇදේ
රවුමට ඔය උකුලේ
හිත ගැටගැහිලා වගේ (නේ)

කෙල්ලේ මං දෙස බලා
අල්ල උඩ අත තියා
ඉල්ල ගන්නකෝ මේ ආදරේ ඔබට වෙන් කලා

දෙන්න දැන්වත් බහා
ගන්නම් ඔබව වඩා
දෙන්නටම පසු තැවෙන්න වෙයි වුණොත් තව පමා
හිතට කලන්තේ හදලා...හදලා කොහෙද දුවන්නේ නොබලා නොබලා

ලාවට දුටුව ඔබේ
කෝමල වලට ඇදේ
රවුමට ඔය උකුලේ
හිත ගැටගැහිලා වගේ

ලාවට දුටුව ඔබේ
කෝමල වලට ඇදේ
රවුමට ඔය උකුලේ
හිත ගැටගැහිලා වගේ

ලාවට දුටුව ඔබේ
කෝමල වලට ඇදේ
රවුමට ඔය උකුලේ
හිත ගැටගැහිලා වගේ

ලාවට දුටුව ඔබේ
කෝමල වලට ඇදේ
රවුමට ඔය උකුලේ
හිත ගැටගැහිලා වගේ (නේ)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment