Nomile Dun Nisa Song Lyrics - නොමිලේ දුන් නිසා ගීතයේ පද පෙළ

Nomile Dun Nisa Song Lyrics - නොමිලේ දුන් නිසා ගීතයේ පද පෙළ

Song Title : Nomile Dun Nisa (නොමිලේ දුන් නිසා)
Singing : Saman Lenin


නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ
කවුරුවත්ම ගත්තේ නෑ ඔහෙ තිබුණා පාඩුවේ
ඒ හින්දා වැඩුනා එය මහමෙරක් වගේ
දැන් අත උඩ විකිණිය හැකි මහ ඉඩම වගේ
දැන් අත උඩ විකිණිය හැකි මහ ඉඩම වගේ
 
සිදාදියෙන් ගමට දුවන මහ සෙනගට මම කියන්නෙ
සිදාදියෙන් ගමට දුවන මහ සෙනගට මම කියන්නෙ
කුරහන් මිල බෝමැයි
මයෙ පපුවට එබෙන කරන ඇත්තිට මං දැං කියන්නෙ
මයෙ පපුවට එබෙන කරන ඇත්තිට මං දැං කියන්නෙ
පැජරොයියගෙ ගානයි
පැජරොයියගෙ ගානයි

 ඔන්න ඉතිං අඬන්න ගත්තා
අපිට තමයි බඩු විකුණන්නට බැරි
අපිට තමයි බඩු විකුණන්නට බැරි
ඔන්න ඔහේ දීල දානවා මං
මා ගේ අමිල ආදරේ ....
මා ගේ අමිල ආදරේ ....
මගේ..... අමිල ආදරේ ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment