Keena Dan Mitak Kadan Awa Song Lyrics - කීන දං මිටක් කඩන් ආවා ගීතයේ පද පෙළ

Keena Dan Mitak Kadan Awa Song Lyrics - කීන දං මිටක් කඩන් ආවා ගීතයේ පද පෙළ

Keena Dan Mitak Kadan Awa Song Lyrics - කීන දං මිටක් කඩන් ආවා ගීතයේ පද පෙළ
Song Title : Keena Dan Mitak Kadan Awa (කීන දං මිටක් කඩන් ආවා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි සහ නීලා වික්‍රමසිංහ
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : සරත් දසනායක
චංචල රේඛා චිත්‍රපටියේ ගීයකි.


කීන දං මිටක් කඩන් ආවා මගෙ නංගෝ
කාටවත් නෙවෙයි නඟාටයි මේ ආ නංගෝ

පොඩි කාලේ
වාගෙ අපී
ඔන්න ඔට්ටුයි කියාලා
හැංගි මුත්තා හොයාලා
හැංගෙමුදෝ අයියේ

ආ.... ආ....

පුංචි හීනේ ගෝනි බිල්ලෝ
නංගි අල්ලන් යන්න ඒවී

මං බය නෑ නේ
අයියා මා ළඟ ඉන්නේ
තුන්යම රැ පානේ

කීන දං මිටක් කඩන් ආවා මගෙ නංගෝ
කාටවත් නෙවෙයි නඟාටයි මේ ආ නංගෝ

ආ.... ආ....

ඉරිඟු යායෙන්
කිරළ ගාලෙන්
කිරි වැදීලා කිරි ගොයමේ

නෑ නෑ අයියේ
ඒ පින මේ ගම්මානේ
සෝවුරු පෙම් මහිමේ

කීන දං මිටක් කඩන් ආවා මගෙ නංගෝ
කාටවත් නෙවෙයි නඟාටයි මේ ආ නංගෝ

පොඩි කාලේ
වාගෙ අපී
ඔන්න ඔට්ටුයි කියාලා
හැංගි මුත්තා හොයාලා
හැංගෙමුදෝ අයියේ

කීන දං මිටක් කඩන් ආවා මගෙ නංගෝ
කාටවත් නෙවෙයි නඟාටයි මේ ආ නංගෝ

හා.. හහා.. හහා.. හහා.. හා..
හා.. හාහා හා....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment