Issara Aadi Kale Song Lyrics - ඉස්සර ආදී කාලේ ගීතයේ පද පෙළ

Issara Aadi Kale Song Lyrics - ඉස්සර ආදී කාලේ ගීතයේ පද පෙළ
Song Title : Issara Aadi Kale (ඉස්සර ආදී කාලේ)
ගායනය : කීර්ති පැස්කුවල්


ඉස්සර ආදී කාලේ වයල වියෝලේ
ඇහුවම නැටෙන තාලයේ
මල් මල් බයිල රාග කීවේ යාළුවේ
මේ වගෙ සතුටු සාදයේ

තැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා
ලලයි ලයිලා කියමු නටාලා

හැඩවැඩ සාය හැට්ට බොස්තරැක්කයේ
ලස්සන තවම පේනවා
රොසලින් ඩොරින් ඩෝන මේරි සුසානා
දකින්න ආස හිතෙනවා

තැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා
ලලයි ලයිලා කියමු නටාලා

ට්‍රැංගල් කොංගො බොංගෝ බැංජො රබානේ
නාදය තවම ඇහෙනවා
අළුතින් නැතත් රාග තාල ඇසීලා
මේවත් බොහොම වටිනවා

තැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා
ලලයි ලයිලා කියමු නටාලා

පෙර සිට පැවතෙන රස පද තාම තියේවී
කලියුග කාලෙ මේ වගේ
ඉපැරණි දේකට අද ඇති අගය පෙනේවී
මේ හැටි දියුණු ලෝකයේ

තැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා
ලලයි ලයිලා කියමු නටාලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment