Eda Raa Song Lyrics - එදා රෑ ගීතයේ පද පෙළ

Eda Raa Song Lyrics - එදා රෑ ගීතයේ පද පෙළ
Song Title : Eda Raa (එදා රෑ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1974 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "ඝණ අඳුරේ" තැටියට ඇතුළත් වූ ගීයකි.(තැටි අංකය Gemtone / OME 34)


එදා රෑ
ගුවන් තොටුපලේදී මා
වෙන් වී ගියේ
සිතකින් නොවේ //

නෑ සිය මිතුරන් පැමිණිලා
ආසිරි සුබ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ

එදා රෑ
ගුවන් තොටුපලේදී මා
වෙන් වී ගියේ
සිතකින් නොවේ

මේ වනතුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුණා
එය කීමටයි ළතවුනේ

එදා රෑ
ගුවන් තොටුපලේදී මා
වෙන් වී ගියේ
සිතකින් නොවේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment