Dawasak Pela Nathi Hene Song Lyrics - දවසක් පැල නැති‍ ගීතයේ පද පෙළ

Dawasak Pela Nathi Hene Song Lyrics - දවසක් පැල නැති‍ ගීතයේ පද පෙළ
Song Title : Dawasak Pela Nathi Hene (දවසක් පැල නැති‍)
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය : ගුණදාස කපුගේ


දවසක් පැල නැති ‍හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ‍ තෙමුනා අම්මේ
පායනතුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යටකරගෙන
නින්දා වැහි වැගිරුනදා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ

කොළඹ අහස කළුකරගෙන
මුහුදු හුළඟ හඬලනකොට ‍
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මම එනතුරු ඉදිකඩ ළඟ
ඉන්නවාද අම්මේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dawasak Pela Nathi Hene Song Lyrics - දවසක් පැල නැති‍ ගීතයේ පද පෙළ Dawasak Pela Nathi Hene Song Lyrics - දවසක් පැල නැති‍ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 16, 2021 Rating: 5

0 comments:

Post a Comment