Wada Karana Ape Wiruwa Song Lyrics - වැඩ කරන අපේ විරුවා ගීතයේ පද පෙළ

Wada Karana Ape Wiruwa Song Lyrics - වැඩ කරන අපේ විරු ගීතයේ පද පෙළ
Song Title : Wada Karana Ape Wiruwa (වැඩ කරන අපේ විරුවා)
Vocals : Chathula Indrachapa | Tehani Imara
Music : Pasan Liyanage
Lyrics : Malini Liyanage


විශ්වය පුරා
විහිදී ගියා පොදු ජන ජය රාවේ
අපි වෙනුන්වෙන් අපි අතරම නැගෙනා
බලාපොරොත්තුව මේ

ජන හද දිනූ මහින්ද නම්
උතුම් සොයුර ඇසුරේ
ගුනදම් පිරූ අභිමන් දැරූ
ගෝඨාභය නාමේ

වැඩ කරන අපේ විරුවා
මව්බිමට පෙමින් සැමදා
රට රකින කෙනෙක් වේනම්
ඒ ඔබයි උතුම් මිනිසා

වැඩ කරන අපේ විරුවා
මව්බිමට පෙමින් සැමදා
රට රකින කෙනෙක් වේනම්
ඒ ඔබයි උතුම් මිනිසා

විස්මිත ලෙසින්
විස්කම් මවා හෙලයේ අභිමානේ
පෙනවා දෙමින් මුලු ලොව දිනා
අප හා යන ගමනේ
ලොව නන් දෙසින් ආවත් මෙසේ
බාදක හැම වේලේ
ඉන් නොනැවතී මව්බිම අපේ
රැකදෙන විරුවානනේ

වැඩ කරන අපේ විරුවා
මව්බිමට පෙමින් සැමදා
රට රකින කෙනෙක් වේනම්
ඒ ඔබයි උතුම් මිනිසා

වැඩ කරන අපේ විරුවා
මව්බිමට පෙමින් සැමදා
රට රකින කෙනෙක් වේනම්
ඒ ඔබයි උතුම් මිනිසා

දිඳුනන බලෙන්
ලොව පරදනා
මිනිස් පවුර සදනා
රට දැය සදා මවිත කරන්නට
දුර දැක්මෙන් සිතනා

භිය සැක නැතී
යුගයක් මවා
නැවුම් හෙටක් ගෙනෙනා
වෙනකෙකු නැතී ඔබ හැර අපේ
අනාගතය සදනා

වැඩ කරන අපේ විරුවා
මව්බිමට පෙමින් සැමදා
රට රකින කෙනෙක් වේනම්
ඒ ඔබයි උතුම් මිනිසා

වැඩ කරන අපේ විරුවා
ගෝඨාභය
මව්බිමට පෙමින් සැමදා
ගෝඨාභය
රට රකින කෙනෙක් වේනම්
ගෝඨාභය
ඒ ඔබයි උතුම් මිනිසා
ගෝඨාභය

වැඩ කරන අපේ විරුවා
මව්බිමට පෙමින් සැමදා
රට රකින කෙනෙක් වේනම්
ඒ ඔබයි උතුම් මිනිසා

වැඩ කරන අපේ විරුවා
ගෝඨාභය
මව්බිමට පෙමින් සැමදා
ගෝඨාභය
රට රකින කෙනෙක් වේනම්
ගෝඨාභය
ඒ ඔබයි උතුම් මිනිසා
ගෝඨාභය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment