Thilinayak Song Lyrics - තිළිණයක් ගීතයේ පද පෙළ

Thilinayak Song Lyrics - තිළිණයක් ගීතයේ පද පෙළ
Song Title : Thilinayak (තිළිණයක්)
Artist : Singith Niroshan 
Director : Dulanjan Perera
Music : Thilina Nimantha 
Lyrics : Thushan Silva 
Music Producer, Mix & Mastered : Thilina Nimantha @RUSH Music 
Music Label : Desawana Music
Dop, Edit, Colour : Ramesh Rasanjana Alwis
Production : Rush Music 
MUA : Kavishka Dananjaya
Cast : Nisala Hettiarachchi, Vinoli Rayanka, Sameera Chinthaka
Special Thanks : Kasun Madushanka


නාඩන කාරණාව තේරුවාද මා
පිටමං වෙන්න යද්දි ඔයා මා දමා
නෑ මට වාසනාව ම් නොතේරිලා
ඔබ හා මගේ පුංචි කුමාරියේ සදා
ආයේ ප්‍රාතිහාරයක්ම වෙලා
මා හට ඔබව අයිති වෙන්න පතනවා

තියෙලා යලි නොයෙනා ලස්සන අතීතයක්
අවසානෙදි ඔබට මං කරවි තිළිණයක්
තියෙලා යලි නොයෙනා ලස්‌සන අතීතයක්
අවසානෙදි ඔබට මං කරවි තිළිණයක්

එක දිව්රුමක් දෙනවාද අපගේ
ආදරේ නාමෙට
අවිහිංසක මං ඔබගේ
ආදරේ යන්න
මතකය අස්සේ හෝ තියාගෙන ඔයා
ඇති බවට ඔබ

තියෙලා යලි නොයෙනා ලස්සන අතීතයක්
අවසානෙදි ඔබට මං කරවි තිළිණයක්
තියෙලා යලි නොයෙනා ලස්‌සන අතීතයක්
අවසානෙදි ඔබට මං කරවි තිළිණයක්

දිගු කාලයක්
ගෙනාව අපගේ
ඇසුරේ අද අන්තය
ඔබගේ ගැන විමසද්දී මිතුරන් අදින් පසුව
නෑසුනා වගේ මා බලා ඉන්නද
මට පවසන්න

තියෙලා යලි නොයෙනා ලස්සන අතීතයක්
අවසානෙදි ඔබට මං කරවි තිළිණයක්
තියෙලා යලි නොයෙනා ලස්‌සන අතීතයක්
අවසානෙදි ඔබට මං කරවි තිළිණයක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment