Sura Loken Pawu Song Lyrics - සුර ලෝකෙන් පාවූ ගීතයේ පද පෙළ

Sura Loken Pawu Song Lyrics - සුර ලෝකෙන් පාවූ ගීතයේ පද පෙළ
Song Title : Sura Loken Pawu (සුර ලෝකෙන් පාවූ)
ගායනය : විජේරත්න වරකාගොඩ
පද : ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව හා සංගීතය : වික්ටර් දළුගම


සුර ලෝකෙන් පාවූ
තරු මල් වාගේ
සුරතල් වී නංගි මල්ලි එන්න මා වෙතේ
මේ පුංචි කාලේ
දෙව් ලෝකයයි
නංගී මල්ලී දේව දූතයෝ
නංගී මල්ලී දේව දූතයෝ

හැමටම කරමු ආදරේ
එතකොට කවුරුත් ආදරෙයි
පාඩමයි සාමයේ
අපි ඉන්න මේ ඩිංග කාලේ
නංගී මල්ලී දේව දූතයෝ
නංගී මල්ලී දේව දූතයෝ

සුර ලෝකෙන් පාවූ
තරු මල් වාගේ
සුරතල් වී නංගි මල්ලි එන්න මා වෙතේ
මේ පුංචි කාලේ
දෙව් ලෝකයයි
නංගී මල්ලී දේව දූතයෝ
නංගී මල්ලී දේව දූතයෝ

පියඹන කුරුලෝ එක්වෙලා
සමගිය මහිමේ පල කළා
ඒ වගේ සිත් බැඳීලා
සැනසෙන්න එක්වෙන්න ඔනේ
නංගී මල්ලී දේව දූතයෝ
නංගී මල්ලී දේව දූතයෝ

සුර ලෝකෙන් පාවූ
තරු මල් වාගේ
සුරතල් වී නංගි මල්ලි එන්න මා වෙතේ
මේ පුංචි කාලේ
දෙව් ලෝකයයි
නංගී මල්ලී දේව දූතයෝ
නංගී මල්ලී දේව දූතයෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment