Sinahawa Muwagin Song Lyrics - සිනහව මුවගින් ගීතයේ පද පෙළ

Sinahawa Muwagin Song Lyrics - සිනහව මුවගින් ගීතයේ පද පෙළ
Song Title : Sinahawa Muwagin (සිනහව මුවගින්)
Artist : Ruwan Hettiarachchi & Umara Sinhawansa 
Lyrics : Marlon Ranasinghe 
Music and Melody : Chathura Prasad Perera
Music Arrangements and all Instruments : Sugath Hettiarachchi
Soprano Saxophone : Eshan De Silva
Recording Mixing and Mastering- Chathura Prasad Perera @ Perfect Studio
Produced by Marlon Ranasinghe ( Voice Hunt UK )
Video Production : Motions Diary
Video Directed by : Dilshan Sojun
DOP : Pasindu Kaushalya 
Editor / Colorist : Asela Bandara
Art Director  : Sudarshan Bandaranayake
Makeup : Lasitha Amarabandu
Costumes : Grooms Art
Hair : Root Salon 
Music Instrument Partner : Yamaha Music Centre


සිනහව මුවගින් සිරිකත කැන්දා 
කෙහෙරැල් පවනේ සැලෙනා දුටුවා
දිගුවන් නයනින් ඉගිබිගි කරනා
කෝඩුකාර සිත මා වෙත බැදුනා

හැදි දැඩි සිරුරයි ගිනි සිළු බැන්දූ
ආඩම්බර නුඹේ (ඔබේ) සිනහව වියරු
මිහිරි වදන් දෙසවන් තුල රැන්දු
කෝඩුකාර සිත ඔබ වෙත ඇදුනා

ප්‍රථම හාදුවෙන් තොල් පෙති තෙමිලා
සුසුම් හෙලන හඩ හදවත දැනිලා

සිහින රැයේ ඔබ හා තනිවීලා
රෝස කුසුමේ පෙති ගිලිහී වැටිලා

ආදර මැදුරේ දොරගුලු ඇරිලා
පෙමින් වෙලෙන්නට උණුසුම ලැබිලා

සසර මගේ ඔබ මට හමුවීලා
ඉන්නට ඇති අපි අපේම වීලා

සිනහව මුවගින් සිරිකත කැන්දා 
කෙහෙරැල් පවනේ සැලෙනා දුටුවා
දිගුවන් නයනින් ඉගිබිගි කරනා
කෝඩුකාර සිත මා වෙත බැදුනා

හැදි දැඩි සිරුරයි ගිනි සිළු බැන්දූ
ආඩම්බර නුඹේ (ඔබේ) සිනහව වියරු
මිහිරි වදන් දෙසවන් තුල රැන්දු
කෝඩුකාර සිත ඔබ වෙත ඇදුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment