Sanda Nathuwata Song Lyrics - සඳ නැතුවට ගීතයේ පද පෙළ

Sanda Nathuwata Song Lyrics - සඳ නැතුවට ගීතයේ පද පෙළ
Song Title : Sanda Nathuwata (සඳ නැතුවට)
ගායනය : චන්ද්‍රිකා සිරිවර්ධන
සංගීතය : චන්ද්‍රිකා සිරිවර්ධන
ගී පද : ඇන්ටන් අල්විස්


සඳ නැතුවට ඉර නැතුවට
මට අඳුරක් නෑ
මට අඳුරක් නෑ
පායන්නට එපා සඳේ
පායන්නට එපා ඉරේ
සඳ නැතුවට ඉර නැතුවට
මට අඳුරක් නෑ
මට අඳුරක් නෑ

ගහේ වැලේ ඇලේ දොලේ
පීදෙන්නට එපා මලේ
ගහේ වැලේ ඇලේ දොලේ
පීදෙන්නට එපා මලේ
මල නැතුවට මට සුවඳින්
බිඳුවක් අඩු නෑ
බිඳුවක් අඩු නෑ

පායන්නට එපා සඳේ
පායන්නට එපා ඉරේ
සඳ නැතුවට ඉර නැතුවට
මට අඳුරක් නෑ
මට අඳුරක් නෑ

නෙතු කැල්මක එළිය දිගේ
හසරැල්ලක සුවඳ තිබේ
නෙතු කැල්මක එළිය දිගේ
හසරැල්ලක සුවඳ තිබේ
ඔබ මා ළඟ සිටිනා තුරු
මට තනියක් නෑ
මට තනියක් නෑ

පායන්නට එපා සඳේ
පායන්නට එපා ඉරේ
සඳ නැතුවට ඉර නැතුවට
මට අඳුරක් නෑ
මට අඳුරක් නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment