Palu Mawathe Nawathila Song Lyrics - පාළු මාවතේ නැවතිලා ගීතයේ පද පෙළ

Palu Mawathe Nawathila Song Lyrics - පාළු මාවතේ නැවතිලා ගීතයේ පද පෙළ
Song Title : Palu Mawathe Nawathila (පාළු මාවතේ නැවතිලා)
ගායනය : මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය : ලාල් තේනබදු
ගී පද : ප්‍රණීත් අබේසුන්දර


පාළු මාවතේ නැවතිලා
මීදුම් හිමේ ගුලි වෙලා
ඈ මා දිහා නෙතු අගින් බල බලා
දෑත විහිදලා හිස නමා //
හීන් සීරුවේ ළං වෙලා

උණුසුම් වීදි පුරා
මා ඔබ රෑ පානේ
ආදරයෙන් තනි වෙලා
නෑ කවදා හෝ මේ භවයේදී
නෑ කවදා හෝ මේ භවයේදී
මග කඩයිම් පැන ගියේ
මග කඩයිම් පැන ගියේ

පාළු මාවතේ නැවතිලා
මීදුම් හිමේ ගුලි වෙලා
ඈ මා දිහා නෙතු අගින් බල බලා
දෑත විහිදලා හිස නමා
හීන් සීරුවේ ළං වෙලා

නිසසල වන අරනේ
නෑ සීතල දැණුනේ
මා ළඟ ඈ සිටි නිසා
පුන් සඳ පායා පාර කියූ දා
පුන් සඳ පායා පාර කියූ දා
දෙවියන්ගේ අඩවියේ
දෙවියන්ගේ අඩවියේ

පාළු මාවතේ නැවතිලා
මීදුම් හිමේ ගුලි වෙලා
ඈ මා දිහා නෙතු අගින් බල බලා
දෑත විහිදලා හිස නමා
හීන් සීරුවේ ළං වෙලා

දෑත විහිදලා හිස නමා
හීන් සීරුවේ ළං වෙලා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment