Obatai Me Aradhana Song Lyrics - ඔබටයි මේ ආරාධනා ගීතයේ පද පෙළ

Obatai Me Aradhana Song Lyrics - ඔබටයි මේ ආරාධනා ගීතයේ පද පෙළ
Song Title : Obatai Me Aradhana (ඔබටයි මේ ආරාධනා)
ගායනය : රෝහණ බෝගොඩ
තනුව : සරත් ද අල්විස්
පද : දෙල්තොට චන්ද්‍රපාල


ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා //
හිරු සඳු ඇති තුරා
සසර වසනා තුරා
ඉන්නට බැහැ තරහා වෙලා
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා

පෑව සෙනේ අමනාපෙ නිසා
මෝදු වෙලා තිබුණාට වඩා //
සිත සැනසුන් සාදනා
ඔබේ හසරැල් මට වාසනා //

ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා

තරහා උනත් දෙදෙනා ඊයේ
තරහ නොවෙමු කිසිදා ආයේ //
යළි නොම ඒ වේදනා
ඔබේ හසරැල් මට වාසනා //

ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා //
හිරු සඳු ඇති තුරා
සසර වසනා තුරා
ඉන්නට බැහැ තරහා වෙලා
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment