පරමාණු බෝම්බ දෙකකින් දිවි ගලවාගත් මිනිසා (The Man Who Survived Two Atomic Bombs)

පරමාණු බෝම්බ දෙකකින් දිවි ගලවාගත් මිනිසා (The Man Who Survived Two Atomic Bombs) - Your Choice Way
සුටොමු යමගුචි (Tsutomu Yamaguchi) ජපන් ජාතික නාවික ඉංජිනේරුවරයෙකු වූ අතර දෙවන ලෝක යුද්ධ සමයේ හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාර දෙකෙන්ම දිවි ගලවා ගත් එකම පුද්ගලයා ඔහුය.  

පළමු පරමාණු බෝම්බය හෙළන විට සුටොමු යමගුචි හිරෝෂිමා හි සිටි අතර දෙවන පරමාණු බෝම්බය හෙළීමට පෙර දින ඔහු නාගසාකි වෙත ගියේය.  ඔහු එම ප්‍රහාර දෙකෙන්ම  දිවි ගලවා ගත් අතර 2010 වර්ෂයේදී වයස අවුරුදු 93 ආයු වළඳා මිය ගියේය. පිපිරීම් දෙකෙන්ම දිවි ගලවා ගත් ජපාන රජය විසින් නිල වශයෙන් පිළිගත් එකම පුද්ගලයා ඔහුය.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment