Ma Langa Randi Hindinna Song Lyrics - මා ලඟ රැඳී හිඳින්න ගීතයේ පද පෙළ

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhc54ZuWBozGJhUV4PNGJCG8rpCIxQC9TbQ-Nu4l_juX0Qynu3qutdcTQm4tkHyOV7fpTMAhyWdDE0fBVOBlkdRW6Wgg7G8y2bu_dRQwXWpaJO2uabVrSuf3OhlBUekr4cjOAyylGRO2ZxU/w2400/
Song Title : Ma Langa Randi Hindinna (මා ලඟ රැඳී හිඳින්න)
Artist : Tharindu Damsara
Lyrics : Anjalee Bandara
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Sanjula Himala@Reazon Records
Motion video : Ruchira Lakshan
Guitar Arr : Kavin Harshana


ආරාධනා මුමුණන
මේඝ දූතයන් පැමිණෙන
හෝරා වල ඇස් වහන්න
යෞවනෝදයේ ඇරඹුම
හාදු ඉහිනතුරු
පෙති මත
මා ලඟ රැඳී හිඳින්න

මායා මවන සිතුවිලි
ඡායාවකට රවටන
ඉපිලෙනා හැඟුම් හෙමින් විඳින්න
ඒ නාඳුනන පෙම් කතා
ආදරය සේ සිතා
සියුමැලි සිනා එපා සලන්න

" ජීවිතයේ එක් එක් කාර්තුවන්හි මට හිමිවූ ඔබ දෙදෙනා මාගෙ දෙපසෙහි සෙනෙහසින් යුතුව තදකොට අල්ලා තබාගන්නෙමි "

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment