Ilandari Song Lyrics - ඉලන්දාරි ගීතයේ පද පෙළ

Ilandari Song Lyrics - ඉලන්දාරි ගීතයේ පද පෙළ
Song Title : Ilandari (ඉලන්දාරි)
Artist : Shashika ft DezyJ
Director, Dop : Young Manny
Music : Shenal Maddumage
Lyrics : Kelum Dissanayake
Music Label : Desawana Music
Edit & Colour : Gaishu G
Production : YM Production
Cast : Yashara Vishmi, Isuru Sampath, Binura Lakpura


අසංවර හැඟුම් හිනාවෙන වැස්සේ
තෙමෙන්න අසයි මත්ව රාගයෙන්
කෝ... මන්දහසී...
රෑ පුරා මත් වෙමු ශුන්ගාරෙන්
හදින් හද කැලැත්තෙනා අනුරාගේ
දෙතොල් පුරා සිපගන්න තාලයෙන්

මේ චන්ද්‍ර යාමේ (චන්ද්‍රයා වේ)
පුබුදුවා රස හැඟුම්
රඟ දෙමු ප්‍රේමියේ

ඉලන්දාරි... හැඟුම් පෑරී...
ආවදෝ මත්වුනු ශුන්ගාරී
යොවුන් නාරී... ඇවිත් පාවී...
ලංව සුරලොව පෙන්නාවී

ඉලන්දාරි... හැඟුම් පෑරී...
ආවදෝ මත්වුනු ශුන්ගාරී
යොවුන් නාරී... ඇවිත් පාවී...
ලංව සුරලොව පෙන්නාවී

සරාගි බැල්මට ඒ ඇස්වල
නුරාගි සිතිවිලි එයි හද තුල
ඉඹින්න ආසයි මම ඔය තොල
සැප ගෙනේ තණමල්විල මල
තාලෙට පැද්දෙන ඇඟේ සිහිනිග
දැක්කම ඇහැරෙයි මගේ සියොලග
ඔච්චර කොහොමද උඹ ඔය දඟ
උතුරා යාවිද වැස්සට ගඟ

දෙනවද ඉඩක්
මේ මට ටිකක්
අරගෙන ආවා මං රතු මල් මිටක්
පොඩි මදුවිතක්
ගහලා විෂක්
අරගෙන යමු අපි ලෞකික සැපක්

රහස් ලොවට පිවිසෙන්න
දොර දැන් විවරදෝ
සුරක් (සුගත්) ලොවක නවතින්න
හැඟුමන් තරුණ දෝ

සුරඟන ශුන්ගාරෙන් (ශුන්ගාරයෙන්) මැවූ
මල් වැස්සේ පා වෙමු
සුන්දර වූ මේ සැදෑ යාමයේ

ඉලන්දාරි... හැඟුම් පෑරී...
ආවදෝ මත්වුනු ශුන්ගාරී
යොවුන් නාරී... ඇවිත් පාවී...
ලංව සුරලොව පෙන්නාවී

ඉලන්දාරි... හැඟුම් පෑරී...
ආවදෝ මත්වුනු ශුන්ගාරී
යොවුන් නාරී... ඇවිත් පාවී...
ලංව සුරලොව පෙන්නාවී

අහස්කුසේ පා වෙන්න
යමු අපි ඉගිලිලා
දෙතොල් ඔබේ සිප ගන්න
ආසයි මත් වෙලා

සුරඟන ශුන්ගාරෙන් (ශුන්ගාරයෙන්) මැවූ
මල් වැස්සේ පා වෙමු
සුන්දර වූ මේ සැදෑ යාමයේ

අසංවර හැඟුම් හිනාවෙන වැස්සේ
තෙමෙන්න අසයි මත්ව රාගයෙන්
කෝ... මන්දහසී...
රෑ පුරා මත් වෙමු ශුන්ගාරෙන්
හදින් හද කැලැත්තෙනා අනුරාගේ
දෙතොල් පුරා සිපගන්න තාලයෙන්

මේ චන්ද්‍ර යාමේ (චන්ද්‍රයා වේ)
පුබුදුවා රස හැඟුම්
රඟ දෙමු ප්‍රේමියේ

ඉලන්දාරි... හැඟුම් පෑරී...
ආවදෝ මත්වුනු ශුන්ගාරී
යොවුන් නාරී... ඇවිත් පාවී...
ලංව සුරලොව පෙන්නාවී

ඉලන්දාරි... හැඟුම් පෑරී...
ආවදෝ මත්වුනු ශුන්ගාරී
යොවුන් නාරී... ඇවිත් පාවී...
ලංව සුරලොව පෙන්නාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment