හම්බන්තොට එල්ලුම් ගස බලන්න යමු ද? ⚰️🥺 (Gallows Tree in Hambanthota)

හම්බන්තොට එල්ලුම් ගස බලන්න යමු ද? ⚰️🥺 (Gallows Tree in Hambanthota) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ දැන් ආකර්ශණිය තැනක් වුනාට ඉස්සර නම් ටිකක් අදුර් තැනක් ගැන...

මේ හම්බන්තොට එල්ලුම් ගසේ කතාවයි..

හම්බන්තොට එල්ලුම් ගසෙහි ඉතිහාසය  ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගය දක්වා දිව යනවා...

1818 නිදහස් සටන් වල ප්‍රධාන චරිතයක් වන කොහොඹුරේරාල මෙම එල්ලුම් ගස භාවිතයෙන් ඝාතනය කර තැනැත්තෙක්..

මෙම එල්ලුම් ගස කිතුල් කඳකින් සාදා ඇති අතර එය මේ දක්වා ඉතිරිව පවතිනවා..

මෙම එල්ලුම් ගස එකවර පුද්ගලයන් හතර දෙනෙකු එල්ලා තැබීම සඳහා තමා නිර්මාණය කරලා තියෙන්නේ.. 

ලෙනාඩ් වුල්ෆ්ගේ වාර්තා වලට අනුව ඔහු මෙම එල්ලුම් ගස දෙස ඔහුගේ නිල නිවසේ ජනේලයක් හරහා බැලීමට පුරුදුව සිටි බව පැවසෙනවා...

දිසාපතිවරුන්ගේ නිල නිවස පිහිටා ඇත්තේ ඉතා ආසන්නයෙයි... 

ඔහුගේ නිල කාලය තුළ (1908-1911) මෙම එල්ලුම් ගස පුද්ගලයන් හත් දෙනෙකු ඝාතනයට යොදාගෙන ඇති බව කියවෙනවා...

පසුව මෙම එල්ලුම් ගස ධජ කණුවක් ලෙස භාවිතා කර බවයි සදහන් වෙන්නේ..

මෙම එල්ලුම් ගස යටත් විජිත යුගයේ අඳුරු මතකයන්ට අයත් වුවත්, අද ඔබට මේ වටා ආකර්ෂණීය වෙරළ භූ දර්ශනයක් දැක ගත හැකි...

මාටෙලෝ කුළුණ, දිසාපතිවරයාගේ පැරණි නිල නිවස, මාගම්පුර කෞතුකාගාරය සහ මෙම එල්ලුම් ගස එකිනෙකට සමීපව තමා පිහිටා ඇත්තේ..

දිසාපතිවරයාගේ නිල නිවසේ තාප්පය අසලින් දිවෙන අඩි පාරේ ගමන් කරන ඔබට මේ එල්ලුම් ගස දකින්න ලැබෙනවා...

ලංකාවේ දැනට දක්නට ලැබෙන එකම් එලිමහන් එල්ලුම් ගහ මෙයයි..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education

හම්බන්තොට එල්ලුම් ගස බලන්න යමු ද? ⚰️🥺 (Gallows Tree in Hambanthota) - Your Choice Way

හම්බන්තොට එල්ලුම් ගස බලන්න යමු ද? ⚰️🥺 (Gallows Tree in Hambanthota) - Your Choice Way

හම්බන්තොට එල්ලුම් ගස බලන්න යමු ද? ⚰️🥺 (Gallows Tree in Hambanthota) - Your Choice Way

හම්බන්තොට එල්ලුම් ගස බලන්න යමු ද? ⚰️🥺 (Gallows Tree in Hambanthota) - Your Choice Way

හම්බන්තොට එල්ලුම් ගස බලන්න යමු ද? ⚰️🥺 (Gallows Tree in Hambanthota) - Your Choice Way

හම්බන්තොට එල්ලුම් ගස බලන්න යමු ද? ⚰️🥺 (Gallows Tree in Hambanthota) - Your Choice Way

හම්බන්තොට එල්ලුම් ගස බලන්න යමු ද? ⚰️🥺 (Gallows Tree in Hambanthota) - Your Choice Way

හම්බන්තොට එල්ලුම් ගස බලන්න යමු ද? ⚰️🥺 (Gallows Tree in Hambanthota) - Your Choice Way

හම්බන්තොට එල්ලුම් ගස බලන්න යමු ද? ⚰️🥺 (Gallows Tree in Hambanthota) - Your Choice Way


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment