වැස්ස වෙලේ පාන් මරන්න පුලුවන් කරියක්...පාන් තියෙනවානම් මට තවත් මොනවාද ....දිව්‍ය භෝජන පරාදයි.අනික මේ වැස්ස වෙලේ...පාන් මරන්න පුලුවන් 😁හදලා බලමුද ඉතිං ...
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- සෝදා පිරිසිදු කර ගත් ඉස්සන්
- තෙල්
- තලා ගත් සුදු ළුණු
- ළුණු
- අමුමිරිස්
- කරපිංචා
- තක්කාලි
- කුරුදු පොතු කැබැල්ලක්
- අමු තුනපහ කුඩු
- අමු තුනපහ කුඩු
- මිරිස් කුඩු
- සියඹලා
- කහ කුඩු
- රස අනුව ලුණු
- මිටිකිරි
✅ සාදා ගන්නා ආකාරය :
- භාජනයකට තෙල් දමා එයට තලා ගත් සුදු ළුණු,ළුණු,අමුමිරිස්,කරපිංචා,තක්කාලි සහ කුරුදු පොතු කැබැල්ලක් දමා තෙම්පරාදු කරගන්න.
- ඉන්පසු එයට අමු තුනපහ කුඩු සහ මිරිස් කුඩු දමා බැද ගන්න.
- ඉන්පසු එයට සෝදා පිරිසිදු කර ගත් ඉස්සන්,සියඹලා,කහ කුඩු සහ ලුණු එක්කර ඉස්සන්ගේ වතුර සිදෙන තෙක් පිස ගන්න.
- ඉන්පසු එයට මිටිකිරි එක්කර පිස ගන්න.
බත්,පාන්,ඉදිආප්ප,පිට්ටු කන්න කදිමයි.
 |
| තෙල් |
 |
| තලා ගත් සුදු ළුණු |
 |
| ළුණු |
 |
| අමුමිරිස් |
 |
| කරපිංචා |
 |
| තක්කාලි |
 |
| කුරුදු පොතු කැබැල්ලක් |
 |
| අමු තුනපහ කුඩු |
 |
| මිරිස් කුඩු |
 |
| බැද ගන්න |
 |
| සෝදා පිරිසිදු කර ගත් ඉස්සන් |
 |
| සියඹලා |
 |
| කහ කුඩු |
 |
| ලුණු |
 |
| මිටිකිරි |
Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.
𝑪𝒂𝒌𝒆𝒔 𝒂𝒓𝒆 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑬𝒗𝒆𝒓𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ,𝑬𝒗𝒆𝒓𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒅𝒔 𝒘𝒊𝒕𝒉 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒂 𝑪𝒂𝒌𝒆 & 𝒑𝒆𝒐𝒑𝒍𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑰𝒕'𝒔 𝒂𝒍𝒍 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔!
# 𝙹𝚊𝚛 𝙲𝚊𝚔𝚎𝚜
# 𝙲𝚞𝚙𝚌𝚊𝚔𝚎𝚜
# 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙲𝚊𝚔𝚎𝚜
# 𝚆𝚎𝚍𝚍𝚒𝚗𝚐 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎𝚜
𝘊𝘩𝘦𝘧 𝘕𝘢𝘥𝘦𝘦 𝘈𝘮𝘢𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Related Posts :
0 comments:
Post a Comment