සවුබර බිස්කට් හදමු (Sago Biscuits)

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • සවු ග්‍රෑම් 100
  • පාන් කුඩු ග්‍රෑම් 100
  • පොල් ග්‍රෑම් 100
  • සීනි ග්‍රෑම් 100
  • සූදුරු තේ හැදි 1/4 (ලුණු ද පාවිච්චි කල හැක)  
  • අවශ්‍ය පමණ වතුර 

✅ සාදා ගන්නා ආකාරය :

  1. භාජනයක් ගෙන වතුර හැර සියල්ල භාජනයකට දමා හොදින් මිශ්‍ර කර ගන්න .
  2. දැන් වතුර ටික ටික එකතු කරමින් ගුලි කර ගතහැකි මිශ්‍රණක් එනතෙක් අනා ගන්න.
  3. මතුපිටට සිනිදු ලෑල්ලක් මත මිශ්‍රණය දමා තුනී කරමින් තද කර ගන්න.මෙය 1/2cm ඝණකම වියයුතුය .
  4. රවුම් කටරයක් හෝ වීදුරුවක කට පාවිච්චි කරමින් රවුම් කපා ගන්න .
  5. දැන් එම සවුබර රවුම් ඉතා ප්‍රවේශමෙන් තෙල් කඩද්‍රසියක් එලා ගත් බේකින් ට්‍රේ එකක් මත තබා 180°Cවිනාඩි 30 ක් පුළුස්සා ගන්න.
  6. හොදින් නිවා රස බලන්න .

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way
සව් ග්‍රෑම් 100

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way
කබලේ බැද ගන්න

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way
බැද ගත් සව් භාජනයකට දමා

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way
සීනී ග්‍රෑම් 100

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way
පොල් ග්‍රෑම් 100

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way
පාන් කුඩු ග්‍රෑම් 100

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way
ලුණු ස්වල්පයක්

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way
හොඳින් මිශ්‍ර කර

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way
වතුර එක්කරමින්

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way
මේ ආකාරයට එන ලෙස අනා ගන්න

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way
දැන් බේකින් ට්‍රේ එකට බේකින් ෂීට් එකක් දමා මේ ආකාරයට කටරයක් ගෙන

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way
සවුබර මිශ්‍රණය දමා

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way
මේ ආකාරයට සකසා ගන්න

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way
මෙලෙස

දැන් කලින් උණුසුම් කර ගත් උදුනක

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way
සෙල්සියස් අංශක 180 ඌෂ්ණත්වයෙන් විනාඩි 30 ක් පුලුස්සා ගන්න

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way

සවුබර බිස්කට් හදමු (Sago Biscuits) - Your Choice Way

Chef Nadee (නදී අමරසිංහ)
Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

Chef Nadee
𝑪𝒂𝒌𝒆𝒔 𝒂𝒓𝒆 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑬𝒗𝒆𝒓𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ,𝑬𝒗𝒆𝒓𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒅𝒔 𝒘𝒊𝒕𝒉 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒂 𝑪𝒂𝒌𝒆 & 𝒑𝒆𝒐𝒑𝒍𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑰𝒕'𝒔 𝒂𝒍𝒍 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔!
# 𝙹𝚊𝚛 𝙲𝚊𝚔𝚎𝚜
# 𝙲𝚞𝚙𝚌𝚊𝚔𝚎𝚜
# 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙲𝚊𝚔𝚎𝚜
# 𝚆𝚎𝚍𝚍𝚒𝚗𝚐 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎𝚜
𝘊𝘩𝘦𝘧 𝘕𝘢𝘥𝘦𝘦 𝘈𝘮𝘢𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦
Chef Nadee - Click Here (DM to Orders,Promotions & Collaborations.)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment