Ape Kollo Song Lyrics - අපේ කොල්ලෝ ගීතයේ පද පෙළ T20 World Cup Song

Ape Kollo Song Lyrics - අපේ කොල්ලෝ ගීතයේ පද පෙළ T20 World Cup Song
Song Title : ‘Ape Kollo’ T20 World Cup Song (අපේ කොල්ලෝ)
Artists : Bathiya, Santhush, Yohani, Umaria, Sanuka, Sanka, Sajitha
Melody Composition : Devinda Pathiraja
Music Arrangements : Chamitha Cooray @ Saregama music
Creative lead & lyrics : Triad Pvt ltd


මුළු පිටියම දෙවනක් කර ජය ගමු නොසැලීම
පසු නොබසින අදිටන් (අදිටන) ගෙන හැප්පෙමු පෙර සේම
ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ
ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ

අපේ කොල්ලෝ 🏏 අපේ කොල්ලෝ 🏏 
අපේ කොල්ලෝ 🏏 අපේ කොල්ලෝ 🏏

වැට කඩුළු බිද කඩුළු ගමු සිත් සවිය කොට පිටිය ජය ගමු
වැටෙන තැන නැගිට යමු සිහ නදින් මුළු ලොවම කලබමු
රට බබළන මුතු ඇට ඔබ මඟ බිඳලපු තරුකැට
එඩි බලගෙන යමු පෙරටම
බිඳ බාධක දිනවමු රට

හද ගැස්මන් නවතින තැන නංවමු ජය රාව (ගෝෂා)
මුළු ලෝකෙම දන්වන නම දිනවමු සැමදාම
ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ
ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ

අපේ කොල්ලෝ 🏏 අපේ කොල්ලෝ 🏏 
අපේ කොල්ලෝ 🏏 අපේ කොල්ලෝ 🏏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment