Pem Madira Me Jeewithe Song Lyrics - පෙම් මදිරා මේ ජීවිතේ ගීතයේ පද පෙළ

Pem Madira Me Jeewithe Song Lyrics - පෙම් මදිරා මේ ජීවිතේ ගීතයේ පද පෙළ
Song Title : Pem Madira Me Jeewithe (පෙම් මදිරා මේ ජීවිතේ)
ගායනය : ඉන්ද්‍රාණි සේනාරත්න
පද : ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව : සිසිර සේනිරත්න
1968 දී තිරගතවූ පුංචි බබා චිත්‍රපටියේ ගීයකි.


හා ... ආආ ආ... ආඅඅ ආ.. ආඅඅ ආ..
හා ... ආආ ආ... ආඅඅ ආ.. ආඅඅ ආ..

පෙම් මදිරා මේ ජීවිතේ
ඉතිරී ඒ හද මීවිතේ
ඔබටයි පුද දුන්නේ සුහදේ
මා කුළුඳුල් තිර ආදරේ
මා කුළුඳුල් තිර ආදරේ
පෙම් මදිරා මේ ජීවිතේ

සඳ රැස් වැනි ඒ සොමි ගුණේ
ජීවිතයට නව රසය ගෙනේ ...//
ඉන් පැහැදී හද පිරීතිරී //
මා සෙනෙහස බැඳුනේ
හොහ් හෝ හෝ..
පෙම් මදිරා මේ ජීවිතේ

හඳ හා ඇති ගුරු තරුව සේ
එන්නම් විඳ විඳ පෙම් රසේ ...//
ඔබ දිනු ඒ මල් මාවතේ //
මම දෙව් දූ වෙන්නම්
හොහ් හෝ හෝ..

පෙම් මදිරා මේ ජීවිතේ
ඉතිරී ඒ හද මීවිතේ
ඔබටයි පුද දුන්නේ සුහදේ
මා කුළුඳුල් තිර ආදරේ
මා කුළුඳුල් තිර ආදරේ
පෙම් මදිරා මේ ජීවිතේ

හා ... ආආ ආ... ආඅඅ ආ.. ආඅඅ ආ..
හා ... ආආ ආ... ආඅඅ ආ.. ආඅඅ ආ..
හ්ම් ම් ම් ම්... ම්ම් ම් ම්ම් ම්....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment