Nethu Kalma Song Lyrics - නෙතු කැල්ම ගීතයේ පද පෙළ

Nethu Kalma Song Lyrics - නෙතු කැල්ම ගීතයේ පද පෙළ
Song Title : Nethu Kalma (නෙතු කැල්ම)
Vocals : Santhush Weeraman
Guitar : Nalin Samath  
Album : Tharunyaye
Melody : Santhush Weeraman 
Lyrics : Nilar N Cassim


නෙතු කැල්ම මා වෙලයි
සඳ කැල්ම වාගෙමයි
නෙතු කැල්ම මා වෙලයි
සඳ කැල්ම වාගෙමයි

සුවඳයි මේ සුසුම්
සිහිලැල් ද නෙත් පියුම්
නො ලියූ කවි පෙලක් වාගේ
මම කෝම එනවනම්
මනලෝල පෙම් හැගුම්

ජීවිතේ සුවඳයි ඔබගේ සුසුමින් පිරවූ
මේ පවන් හමුවී එහි වූ රහසින් ඇලලී
සුවඳයි මේ සුසුම් සිහි ලෙල්ද නෙත් පියුම්
නොලියු කවිපෙලක් වාගේ
මම කෝම නුබවනම්
මනලෝල පෙම් හැගුම්

දෙලවන් ලෙයින් පිරු සුමුදුයි ද හාදු මල්
සිහිනෙන් ආ මේ සුගන්තේ
රුව කොම මම කියමි මනලොල පෙම් බැදුම්

ජීවිතේ සුවඳයි ඔබගේ සුසුමින් පිරවූ
මේ පවන් හමුවී එහි වූ රහසින් ඇලලී

දෙලවන් ලෙයින් පිරු සුමුදුයි ද හාදු මල්
සිහිනෙන් ආ මේ සුගන්තේ
රුව කොම මම කියමි මනලොල පෙම් බැදුම්

නෙතු කැල්ම මා වෙලයි
සඳ කැල්ම වාගෙමයි
නෙතු කැල්ම මා වෙලයි
සඳ කැල්ම වාගෙමයි
නෙතු කැල්ම මා වෙලයි
සඳ කැල්ම වාගෙමයි
නෙතු කැල්ම මා වෙලයි
සඳ කැල්ම වාගෙමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nethu Kalma Song Lyrics - නෙතු කැල්ම ගීතයේ පද පෙළ Nethu Kalma Song Lyrics - නෙතු කැල්ම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 09, 2021 Rating: 5

0 comments:

Post a Comment