Galana Gangaki Jeewithe Song Lyrics - ගලන ගඟකි ජීවිතේ ගීතයේ පද පෙළ

Galana Gangaki Jeewithe Song Lyrics - ගලන ගඟකි ජීවිතේ ගීතයේ පද පෙළ

Galana Gangaki Jeewithe Song Lyrics - ගලන ගඟකි ජීවිතේ ගීතයේ පද පෙළ
Song Title : Galana Gangaki Jeewithe (ගලන ගඟකි ජීවිතේ)
ගායනය : නන්දා මාලිනී සමඟින් නාරද දිසාසේකර
පද රචනය : චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය : ඩබ්ලිව්. ඩී. අමරදේව
චිත්‍රපටිය : රන්මුතුදූව


ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ...//
මිහිර පතා ආදරේ
ලපළු නටයි ගංතෙරේ...

වැලිතල කිති කවන නටන
පෙම් රළ වැළ ඉවුරු බඳින..
මිහිතලයට සුවය දැනෙන
උකුළු තලය බඳු නැලැවෙන..

ගලන ගඟකි ජීවිතේ...//

පෙමට පෙම පුදා..
තුඩට තුඩු දිදී..//
කුරුළු ගී නගයි...
ආ..දරේ..බැදීලා..

ගලන ගඟකි ජීවිතේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment